News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ගැටුම අදයි

666 Views


ශ්‍රී ලංකා  – දකුණු අප්‍රිකා ගැටුම අදයි

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තවත් තීරණාත්මක තරගයක් චෙස්ටර්ලිහිදී අද පැවැත්වෙනවා.
මෙම තරගය ජය ගැනීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වන අතර අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගත යුතු බව විස්තර විචාරකයින් පවසනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06ක් ලබා පසුවන්නේ 07 වන ස්ථානයේයි.


News Articles
Latest Videos
Most Popular Post