News Line| Off Air
Generic placeholder image

Jun
28

හාලිඇල කැලෑවක හටගත් ගින්නකින් අක්කර 20ක් විනාශ වෙයි

1371 Views


හාලිඇල කැලෑවක හටගත්  ගින්නකින්  අක්කර  20ක් විනාශ වෙයි

හාලිඇල-උඩුවරවත්තේ කැලෑ ප්‍රදේශයක ඊයේ(27) රාත්‍රීයේ ඇතිවු ගින්නක් හේතුවෙන් අක්කර 20ක් පමණ විනාශ වී තිබෙනවා.
පරිසර වේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම ගින්න හට ගත් ප්‍රදේශයේ ඌරන්, වැලිමුවන් සහ උරඟ වර්ගයේ සතුන් බහුලව සිටින කොටසක් වන බවත් එම ප්‍රදේශයේ බෝහෝ ජල උල්පත් පිහිටි ප්‍රදේශයක් බවත්ය.
මෙම ගින්නට හේතුව මිනිස් ක්‍රියාකාරකම් වන්නට ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ බදුල්ල සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post