News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

1179 Views


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

ඉස්ලාම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්‍රහාරයන් අනුමත කර නොමැති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

එක් ජීවිතයක් මරනවා යනු මුළු මහත් සමාජයම මරණවා යනු යැයි පැවසු හිටපු අමාත්‍යවරයා, තමා මරාගෙන මැරෙන සංකල්පය ප්‍රතික්ෂේප කරන බව ද පැවසුවා.

මේ සංකල්පය සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බව පැවසු හිටපු අමාත්‍යවරයා, සියලු දෙනා ජාති භේදයෙන් තොරව එකතු වී මෙය සිදු කල යුතු බවද කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post