News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ආයුර්වේද ක්ෂේත්‍රය දූෂණයෙන් තොර බවට ජනපතිගෙන් සහතිකයක්

577 Views


ආයුර්වේද ක්ෂේත්‍රය දූෂණයෙන් තොර බවට ජනපතිගෙන් සහතිකයක්

බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ජාවාරමක් ලොව පුරා ක්‍රියාත්මක වුවත් ආයුර්වේදය දූෂණයෙන් තොර ක්ෂේත්‍රයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

මනම්පිටිය ආයුර්වේද රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post