තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් වයඹ පලතේ සියලූම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් දින කිහිපයකින් අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව පවුල් සෞඛය සේවා නිළධාරීන්ගේ සංගමය පවසනවා.
වයඹ පලාතේ සියලූම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් මේ වන විට වැඩ බලන ක්ෂේත‍්‍ර වලින් ඉවත්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා භාර දීමෙන් වැලකී සිටින බවයි එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ.
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් වෘත්තීය ක‍්‍රයාමාර්ගයකට එළඹ ඇත්තේ් මෙතෙක් ලබා නොදුන් විශේෂ සහ අධි ශ්‍රේණි උසස්වීම් ලබා දීම ඇතුලූ ඉල්ලීම් 04ක් මුල්කර ගනිමින්.