News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

අද සිට දකුණු පළාතේ පාසල් කාලය පැයකින් දීර්ඝ කරයි

1220 Views


අද සිට දකුණු පළාතේ පාසල් කාලය  පැයකින්  දීර්ඝ කරයි

දකුණු පළාතේ පළාත් සභා පාසල් සඳහා පාසල් පැවැත්වෙන කාලය අද (01) සිට පැයකින් දීර්ඝ වන අතර ඒ අනුව පෙරවරු 07.30 සිට දහවල් 2.30 දක්වා පාසල් කාලය පැවැත්වෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් පවසනවා.

දකුණු පළාතේ ඇතැම් පාසල් මේ වනවිටත් අතිරේක කාලයක් අධ්‍යයන කටයුතු සිදු කරන බවද මෙහිදී සිහිපත් කෙරුනු අතර දකුණු පළාතේ පළාත් සභා පාසල්වලින් සියයට 85ක පමණ මේ වනවිටත් විෂය නිර්දේශ ආවරණ කිරීමට නොහැකි වී ඇතැයි ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසනවා.පාසල් කාලය පැයකින් දීර්ඝ කිරිමට තීරණය කර ඇත්තේද මෙම හේතුව නිසාවෙන්ය.


News Articles
Latest Videos
Most Popular Post