News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම පිලිබද ජනපතිගේ අවධාරණය

531 Views


උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම පිලිබද ජනපතිගේ අවධාරණය

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසන අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළා.

විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්‍රවේශවීම වැළැක්විය යුතු බවද ජනාධිපතිවරයා යෝජනා කර තිබේනවා.

අධ්‍යාපන කටයුතුවලින් පරිභාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post