News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත‍්‍රයක් සමග චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

370 Views


ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත‍්‍රයක් සමග චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත‍්‍රයක් සමග චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවැසුවේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිළධාරීන් විසින් එම වැටලීම සිදු කර තිබුණා.
සැකකරුවන් සතුව තිබී ක්‍රෙඩිට් කාඞ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා හිස් කාඞ් පත් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කලේ.
වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතයි.
මේ අතර විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයින් තුන් දෙනෙකු ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කල වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21, 31 හා 42 හැවිරිදි වියේ පසු වන පුද්ගලයින් දෙදෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post