News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

දේශපාලන ලැයිස්තුවලට ගුරු පත්වීම් දෙන්න එපා – ජෝසප් ස්ටාලින්

1846 Views


දේශපාලන ලැයිස්තුවලට ගුරු පත්වීම් දෙන්න එපා  –  ජෝසප් ස්ටාලින්

ඇතැම් පුද්ගලයින්ගේ හිතවත්කම් මත අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදීමට සූදානම් වන පත්වීම් වහා අවලංගු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ පසු ගිය 28වදා විජේකලා මහේෂ්වරන් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්වෙච්ඡා ගුරු පත්වීම් 1118ක් ලබා දුන් බවත් ඒ අතර අවුරුදු 50 ඉක්මවු පිරිසක් ඉන්නා බවත් මෙවැනි පත්වීම් ලබා දුන් විට සිදුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටද ඔහු චෝදනා කළා.
එමෙන්ම ඉදිරියේදි ලබා දීමට නියමිත ගුරු පත්වීම් 400ක් පමණ ලබා දෙන්නේ අමාත්‍යවරුන් තිදෙනෙකුගේ ලැයිස්තුවකට බවද ඔහු සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post