News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

පැරණි නෙල්ලි ගසකට ඇසිඩ් ගසා විනාශ කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

694 Views


පැරණි නෙල්ලි ගසකට ඇසිඩ් ගසා විනාශ කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිටි ඉපැරණි නෙල්ලි ගසක් විනාශ කිරීමට ඇසිඩ් යෙදූ පුද්ගලයන් දෙදෙනෙකු පිලිබද කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරින් පොලීසියට කළ පැමිණිල්ලක් මත කිලිනොච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලීසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post