බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුතු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද දිනය තුළ සිදුවිය යුතු නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එය පැහැර හැර ඇති බවයි.
නමුත් ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අද දිනයේ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.