News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ලබන මස සිට සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේලා වෙනුවෙනුත්

469 Views


ලබන මස සිට සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේලා වෙනුවෙනුත්

පාසල් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද හඳුන්වා දීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.ඒ අනුව විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ රජයේ වැටුප් නොලබන සියලූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් මෙම සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන බවයි. එමෙන්ම දිවයින පුරා සිටින භික්ෂූන් වහන්සේ වෙනුවෙන් මෙම සුරක්ෂා රක්ෂණ ක‍්‍රමය ක‍්‍රියාත්මක වන අතර මෙම වැඩපිළිවෙල ලබන සැප්තැම්බර් මාසයේ සිට ක‍්‍රියාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post