News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

හම්බන්තොට ඉදිකෙරුණු නව රෝහලට එරෙහි ව්‍යාපාරිකයන්ගේ විරෝධය

471 Views


හම්බන්තොට ඉදිකෙරුණු නව රෝහලට එරෙහි ව්‍යාපාරිකයන්ගේ විරෝධය

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරුණු රෝහලට එරෙහිව එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවමින් විරෝධතාවක නිරත වන බව වාර්තා වෙනවා.
හම්බන්තොට මහ රෝහල මේ වන විට නගර මධ්‍යයේ පිහිටා ඇති අතර නව රෝහල ඉදි කර ඇත්තේ ඊට කිලෝමිටර 08 ක් පමණ දුරින්ය. හම්බන්තොට නගරයට එ හේතුවෙන් ජනතාව පැමිණිම අවම වීම සිය ව්‍යාපාර කටයුතු වලට අසාධාරණයක් බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post