News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

හෙට ගාල්ලේ තැන් කිහිපයකට පැය 09ක් වතුර නෑ

467 Views


හෙට ගාල්ලේ තැන් කිහිපයකට පැය 09ක් වතුර නෑ

බද්දේගම ජල පවිත‍්‍රාගාරයේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මීමැඩුම, ගෝනපීනුවල, තෙල්වත්ත, කලූපෙ යන ප‍්‍රදේශවලට සහ හික්කඩුව නගරයට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති බව වැඩිදුරටත් එම මණ්ඩලය සදහන් කරනවා.

.


News Articles
Latest Videos
Most Popular Post