News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

අද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

406 Views


අද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මී වැඩුම, ගෝනාපීනුවල, තෙල්වත්ත, කළුපේ සහ හික්කඩුව නගරය යන ප්‍රදේශවල මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post