News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

කුඩු ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

628 Views


කුඩු ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 27.2ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු බවට පත්වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (02) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

සෙල්වරාජ් රංජිත් කුමාර් නම් විත්තිකරු 2012 වර්ෂයේ සැප්තැම්ර් මස 13 වෙනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 27.2ක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා.

ඒ අනුව නඩුවේ තීන්දුව අද දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ප්‍රකාශයට පත් කළ අතර සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post