News Line| Off Air
Generic placeholder image

Jul
2

ජනතා සිහින සැබෑ කරන බව සජිත් කියයි

562 Views


ජනතා සිහින සැබෑ කරන බව සජිත් කියයි

ජනතා සිහින සැබෑ කිරීමට තමා සූදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ නානාට්ටාන් ප‍්‍රදේශයේ ඉදිකළ ”කුරිංචි නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර වහබ්වාදී අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධාන කළ අත් පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණා.
ඒ දේශපාලනඥයින්, කලාකරුවන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන්.

වහබ්වාදී අන්තවාදයට එරෙහිව ලබන 4 වනදා නුගේගොඩදී ජන රුළියක් සංවිධානයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post