News Line| Off Air
Generic placeholder image

Jul
2

ඩෙංගු රෝගින් වැඩිම පිරිසක් – දකුණු පළාතෙන්

421 Views


ඩෙංගු රෝගින් වැඩිම පිරිසක්  – දකුණු පළාතෙන්

දකුණු පළාත තුළ ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. ඒ අනුව වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දකුණු පළාත තුල සියලු ක්ෂේත්‍ර වල ඩෙංගු වැලැක්වීමේ ක්‍රියාදාමයන් සිදු කරන බවත් ඒ අනුව යම් අඩු වීමක් දක්නට ලැබෙන බවද ඒ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post