News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

වැඩවර්ජනය ගැන තීරණයක් ගන්නා බව දුමිරිය වෘත්තීය සමිති පවසයි

809 Views


වැඩවර්ජනය ගැන තීරණයක් ගන්නා බව දුමිරිය වෘත්තීය සමිති පවසයි

සිය වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වාත් නිසි විසදුමක් ලැබී නොමැති බව පවසමින් වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබදව වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (02) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ අද සවස 2.00 ට වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන බවත් ඉන් අනතුරුව ගන්නා තීරණය සම්බන්ධයෙන් දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post