News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

530 Views


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි.
ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ප‍්‍රධානත්වයෙන්.
ඉදිරි ජනාධිපතකිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡා වල යම් ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ පක්ෂ 02 අතර තවත් සාකච්ඡාවක් මේ මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post