News Line| Off Air
Generic placeholder image

Jul
2

සියලූ ජන කොටස් අතර අන්‍යෝන්‍ය අවබෝධයට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුමයි – ජනපති කියයි

719 Views


සියලූ ජන කොටස් අතර  අන්‍යෝන්‍ය අවබෝධයට  අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුමයි – ජනපති කියයි

කොළඹ අද පැවැති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ නිදහස් සාමකාමි රටක් වෙනුවෙන් සියලූ ජනතාව අතර භාෂා දැනුම ප‍්‍රවර්ධනය විය යුතු බවයි.

සියලූ ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුම බව එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවා. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සතියක් අද (01) සිට ලබන 5 වනදා දක්වා කි‍්‍රයාත්මක කිරීමද රාජ්‍ය භාෂා දින උත්සවයට සමගාමිව ආරම්භ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post