News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට

1020 Views


පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට

නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  පොලිස්පති පුජිත් ජයසුන්දර මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදැසන අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පොලිස්පතිවරයා රෝහල් ගතවුවා.

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (01) නියෝග කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post