News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

කුමන්ත‍්‍රණයක් ගැන ලබන 07 වනදායින් පසු හෙළිදරවුවක්

506 Views


කුමන්ත‍්‍රණයක් ගැන ලබන 07 වනදායින් පසු හෙළිදරවුවක්

විදෙස් ඔත්තු සේවාවක් මෙරට තුළ ක‍්‍රියාත්මක කරන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් ලබන 07 වනදායින් පසු රට හෙළිදරව් කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post