News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

චීන දුමිවැටි ආනයනය තහනම් – රාජිත

571 Views


චීන දුමිවැටි ආනයනය තහනම් – රාජිත

චිනයෙන් දුමිවැටි ආනයනය නතර කිරීමට ආමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ජනධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලය රැස් වු අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙ බව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post