News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

දුම්රියක ගැටී ගවයින් 11 කට දිවි අහිමි වෙයි

1094 Views


දුම්රියක ගැටී ගවයින් 11 කට දිවි අහිමි වෙයි

කොළඹ සිට යාපනය කන්කසන්තුරය දක්වා ධාවනය වූ නගරාන්තර සීග‍්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ගවයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගව රංචුවක් දුම්රියේ ගැටී ඇත්තේ තාණ්ඩිකුලම් දුම්රිය ස්ථානය ආසන්නයේ දීයි.
දුම්රියේ ගැටීම හේතුවෙන් තවත් ගවයින් 10 ක් ට පමණ තුවාල සිදුවී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකදී දුම්රියේ ගැටීම හේතුවෙන් ගවයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මියගොස් ඇති බවයි ප‍්‍රදේශ වාසීන් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post