News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වෙයි

1141 Views


මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වෙයි

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වනවා.

ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

පොළොන්නරුවේ ඉදි කර ඇති තාක්ෂණ කෞතුකාගාරය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900ක්. මෙය ප‍්‍රධාන මහල් 03කින් සමන්විත අතර බිම් මහලෙන් පොළොන්නරු යුගය පිළිබද කෙටි හැදින්වීමක් ලබා දෙමින් එම යුගයට අයත් කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම තාක්ෂණ කෞතුකාගාරය සතු පුස්තකාලය කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ දිගුවක් වන අතර එහි විශේෂත්වය වන්නේ පොත් බැහැර කිරීමේ අංශයක් ද කි‍්‍රයාත්මක වීමයි.


News Articles
Latest Videos
Most Popular Post