News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

ලෝක කුසලාන බලාපොරොත්තු ගිලිහෙද්දි ශ්‍රි ලංකාවට ක්‍රිකට් ජයක්

414 Views


ලෝක කුසලාන  බලාපොරොත්තු ගිලිහෙද්දි ශ්‍රි ලංකාවට ක්‍රිකට් ජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියෙදි සංචාරක ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු ක්‍රිඩා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් අතර පැවැති තරගයෙදි කඩුළු 02 කින් ජයගැනිමට ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම සමත් වුණා.
පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ක්‍රිඩා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයෙදි කඩුළු 06 ක් දැවි ලකුණු 268 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම කඩුළු 08 ක් පමණක් දැවි ජයග්‍රහි ඉලක්කය පසු කිරිමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post