News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

සෝෆා රටට විශාල හානියක් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් කියයි

505 Views


සෝෆා රටට විශාල හානියක් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් කියයි

සෝෆා ගිවිසුම නිදහසින් පසු ශ්‍රි ලංකාව විදේශයක් සමග අත්සන් කෙරෙන විශාල ගිවිසුම බවත් මෙය අත්සන් කළොත් රටට විශාල ප්‍රතිවිපාක ගෙනදෙන ගිවිසුමක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.එ ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයෙදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
ඒ මහතා ප්‍රකාශ කලේ සෝෆා ගිවිසුමෙන් එක්සත් ජනපද හමුදාවන්ට භාණ්ඩ හා සේවා සපයන කොන්ත්‍රාත්තුකරුවන්ට තානාපති කාර්යාල සේවකයින්ට ලැබෙන සියලු වරප්‍රසද ලැබෙන බවත් එක්සත් ජනපදයෙන් සහ එ දෙපාර්තුමෙන්තුව වෙනත් පරිපාලන අංශ මගින් වෘත්තියමය කාර්යයන් සඳහා නිකුත් කළ සියළු බලපත්‍ර ලංකාව තුල පිළිගැනෙන බවත් වාහන බලපත්‍රය ඇතුළු වාහන පැදවීමේ අවසරත් ඔවුන්ට හිමිවෙන බවද එ අනුව මෙම ගිවිසුම ලංකාව තුළ මොනතරම් පුළුල් ලෙස විහිදෙනවාද යන්න පැහිදිලි වන බවද වැඩි දුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post