News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

බීමත් රියදුරන්ට එරෙහිව හෙට සිට පොලිසිය සීරුවෙන්

528 Views


බීමත් රියදුරන්ට එරෙහිව හෙට සිට පොලිසිය සීරුවෙන්

බිමත් රියදුරන්ට එරෙහිව මාසයක් පුරා නිතිය ක්‍රියාත්මක කිරිම සදහා දිවයින පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව පොලිසිය පවසනවා.
එ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද එ යටතේ එම ප්‍රදේශ වල සොදිසි මෙහෙයුම් සහ මුර සංචාරද සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොදවන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post