News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

වවුනියාවට භූ කම්පනයක්

566 Views


වවුනියාවට භූ කම්පනයක්

වවුනියාව, තාණ්ඩිකුලම හා පත්තිනියාර්මහින්ලන්කුලම යන ප්‍රදේශයන්වල අද(04) උදෑසන 9.52 ට පමණ භූ කම්පන තත්ත්වයක් ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසුවා.

තත්පර ගණනාවක් අදාළ කම්පන තත්වය පැවති අතර, ඇතැම් නිවෙස්වල ජනෙල් දොරවල් පවා සෙලවෙන තත්වයක් හටගත් බවද භූ කම්පන තත්වයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වවුනියාව කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී ‍අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ පිලිබද පරීක්ෂණ පවත්වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post