News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට

431 Views


හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද (04) උදෑසන 10.00ට පමණ පැමිණ තිබෙනවා.

ඒ අනුව ඒ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා


News Articles
Latest Videos
Most Popular Post