ළඟම පාසල – හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මතාගේ ප‍්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා.
එහි ජාතික උත්සවය පැවැත්වෙන්නේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදීයි.
පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශන ශාලා සංකීරණය හා ඩිජිටල් පංති කාමර ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු බව සදහන්.
ළගම පාසල හොදම පාසල වැඩසටහනේ දෙවැනි අදියර සදහා රුපියල් මිලියන 4 500 ක මුදලක් රජය වැය කර තිබෙනවා.