News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

60 ඉක්ම වු මැතිඇමතිවරු 79ක් පාර්ලිමේන්තුවේ

611 Views


60 ඉක්ම වු මැතිඇමතිවරු 79ක් පාර්ලිමේන්තුවේ

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 අතරින් වයස අවුරුදු 60 ඉක්මවු 79 දෙනෙක් වත්මන් පාර්ලිමෙන්තුව තුළ සිටින බව සිදු කළ සමික්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මෙම සමික්ෂණය manthri.lk වෙබ් අඩවිය විසින් සිදු කර ඇති අතර අතර ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ වයස අවුරුදු 50-60 කාණ්ඩය බවත් එම ප්‍රමාණය 74 දෙනෙක් බවද හෙළිව ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම අවුරුදු 80 වැඩි මන්ත්‍රිවරු 04 දෙනෙක් ද සිටින බව සදහන් වෙනවා. පාර්ලිමෙන්තුව නියෝජනය කරන තරුණ මන්ත්‍රිවරු ප්‍රමාණය (වයස අවුරුදු 35 අඩු ) සියයට 2.4 ක් පමණක් වන බවයි මෙම සමික්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post