News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ජාතික හැදුනුම්පත් නිකුත් කරන එක්දින සේවාව අද ක්‍රියාත්මක නොවේ

931 Views


ජාතික හැදුනුම්පත් නිකුත් කරන එක්දින සේවාව අද ක්‍රියාත්මක නොවේ

ජාතික හැදුනුම්පත් නිකුත්කිරිමේ පරිගණක පද්ධතියේ සිදුවු හදිසි බිද වැටීමක් හේතුවෙන් ජාතික හැදූනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව අද දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමෙන්තුව පවසනවා.

එය මේ වන විට යථා තත්වයට පත් කරමින් සිටින බවද අද දිනයේ පමණක් මෙම සේවාව ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post