News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

වර්ජනය අවසන් – දුමිරිය දුවයි

545 Views


වර්ජනය අවසන් – දුමිරිය දුවයි

දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාති‍්‍ර සිට ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ රාජකාරීවලට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුකරන බවට චෝදනා කරමින් සියලුම ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලට අනුබද්ධ දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රී සිට කලින් දැනුම් දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරිමට තීරණය කළ බව වෘත්තිය සමිති නියෝජිතයින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post