News Line| Off Air
Generic placeholder image

Jul
5

වහබ්අන්තවාදයට එරෙහිව මුස්ලිම් ජනතාව ජන්දය දිය යුතු බව විමල් කියයි

492 Views


වහබ්අන්තවාදයට  එරෙහිව මුස්ලිම් ජනතාව ජන්දය දිය යුතු බව විමල් කියයි

ඉදිරි ආණ්ඩුවකදී කිසිඳු මුස්ලිම් වැසියෙකුට හානියක් සිදුවීමට ඉඩ නොතබන බවත් වහබ් අන්තවාදය රැක ගනිමින්, මුස්ලිම් වැසියන් සමාජයෙන් කොන් කළ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරි මැතිවරණයේදී ඔවුන් තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා. නුගේගොඩ ඊයේ පැවැති වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළිය අමතමින් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ද මෙම රැළිය අමතමින් ප්‍රකාශ කලේ සිංහල ජනගහනයට සාපේක්ෂව මුස්ලිම් ජනතාව වේගයෙන් වර්ධනය වන බවත් ජනගහන ප‍්‍රතිශතය සම්බන්ධයෙන් අනාවැකියක් පළ කිරීමට ඉදිරියෙදී තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා සදහන් කළා
.


News Articles
Latest Videos
Most Popular Post