News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

එකම පවුලේ දෙදෙනෙක් හෙරොයින් සමග පොලිස් අත් අඩංගුවට

528 Views


එකම පවුලේ දෙදෙනෙක් හෙරොයින් සමග පොලිස් අත් අඩංගුවට

වෑන් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 යි මිලිග්‍රෑම් 260 ප්‍රවාහනය කරමින් සිටියදි එකම පවුලේ සහොදරයෙක් සහ සහොදරියක් අතුරිගිය නගරයෙදි ඊයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොට්ටව- රුක්මල් පාරේ පදිංචි කරුවන් වන අතර මොවුන් වයස අවුරුදු 30,36 පසුවන්නන් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post