News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවයි

497 Views


පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවයි

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් මෙම පියවර ගත් බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ අංක 1 ත‍්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ පසුගිය 28 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post