News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට වටිනාකමක් දිය හැක්කේ එක් නීතියකට රට ක්‍රියාත්මක වුවොත් පමණයි – චම්පික

477 Views


පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට වටිනාකමක් දිය හැක්කේ  එක් නීතියකට රට ක්‍රියාත්මක වුවොත් පමණයි – චම්පික

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සියලු දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ලබා දිය හැක්කේ රට එක් නීතියක් යටතට ගෙන ඒමෙන් පමණක් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.අම්පාර නඟර ශාලාවේ ඊයේ පැවති ජාතික මඟ සම්මන්ත්‍රණයට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.වෙන් වෙන් වශයෙන් වු ඉඩම් නීති, විවාහ නීති, ලෙස විවිධ නීති රට තුළ තිබිය නොහැකි බවත් රට එක් නීතියක් යටතට ගෙන ආ යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post