News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

රුහුණු කතරගම මහා දේවාලයේ සිව්වන පෙරහර අද

827 Views


රුහුණු කතරගම මහා දේවාලයේ සිව්වන පෙරහර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්ල්‍යයේ සිව්වන පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සදහන් කලේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැසකින්ද පෙරහර සමන්විත බවයි.

පෙරහරට සමගාමීව ලබන 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට කටයුුතු යොදා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post