News Line| Off Air
Generic placeholder image

Jul
6

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද

897 Views


ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස්හිදී අද පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම සමගයි.
ලෝක කුසලාන් තරගාවලියෙ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පැමිණීමට නොහැකි වුණා. නමුත් ඉන්දීය කණ්ඩායම මේ වන විටත් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

කෙසේවෙතත් මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානමින් සිටින අතර අද තරගය පැවැත්වෙන ලීඞ්ස් තණ තීරුව පිතිකරුවන්ට ඉතා වාසිදායක වන බව වාර්තා වෙන නිසා ඒ අනුව පිතිකරුවන් 06දෙනෙකු සමග ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට සහභාගී වනු ඇති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.


News Articles
Latest Videos
Most Popular Post