News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

කෝටි 04ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

818 Views


කෝටි 04ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි 04ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.එහි තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2යි ග්‍රෑම්623ක් පමණ වන බවයි බලධාරීන් පැවසුවේ.
මෙම මෙම සැකකරු ලාඕස් ජාතිකයෙක් වන අතර පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපල ඒකකය විසින් අයිස් මත් ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post