News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

චන්දික හතුරුසිංහ තම පුහුණුකාර තනතුර ගැන මාධ්‍ය හමුවෙදි පහදයි

1093 Views


චන්දික හතුරුසිංහ තම පුහුණුකාර තනතුර ගැන මාධ්‍ය හමුවෙදි පහදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉවත් වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉවත් වෙන බවට ගෙන යන කට කතා සම්බන්ධයෙන් දිවයිනට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කලේ තමාට ඉදිරි මාස 16 කොන්ත්‍රාත් කාලයක් මෙම පුහුණුකාර තනතුරේ සිටිමට හැකියාව පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post