News Line| Off Air
Generic placeholder image

Jul
8

ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බව කිරිඇල්ල කියයි

522 Views


ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බව  කිරිඇල්ල කියයි

තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල මහතා, නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.

කෘතියාධිකාරී මණ්ඩලය මඟින් මුළු ලංකාවම නියෝජනය වන බවත් එය කැඳවා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post