News Line| Off Air
Generic placeholder image

Jul
8

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

447 Views


දිවයිනේ පළාත් කිහිපයකට වැසි

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහබස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-45) පමණ වන බවද ඒම නිසා මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති අතර
ධිවර හා නාවික කටයුතු වල යෙදෙන ජනතාව මේ පිළිබද සැලකිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post