News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

යාපනයේ ඉඩම් බැලූ අමෙරිකානුවන් ගැන ආරක්ෂක ඇමති ජනපතිගේ අවධානයට යොමු කරයි

420 Views


යාපනයේ ඉඩම් බැලූ අමෙරිකානුවන් ගැන ආරක්ෂක ඇමති ජනපතිගේ අවධානයට යොමු කරයි

අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ ඉඩම් නිරීක්ෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ ඊයේ (07) රාති‍්‍රයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙලෙස පැමිණි අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන්ගේ පැමිණීමෙන් රටේ ආරක්ෂාවට ගැටලුවක් නොවන බවත්, පැමිණි ක‍්‍රමවේදය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා බැලිය යුතු බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post