News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

ශ‍්‍රී ලංකා – ඉන්දියා තරගය දා පියාසර කළ ගුවන් යානය පිළිබද ඉන්දියාවේ දැඩි අවධානය

912 Views


ශ‍්‍රී ලංකා – ඉන්දියා  තරගය දා පියාසර කළ ගුවන් යානය පිළිබද  ඉන්දියාවේ දැඩි අවධානය

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉකුත් දා ශ‍්‍රී ලංකාවට එරෙහි තරගය පැවැත්වෙද්දී කී‍්‍රඩාංගනයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙනවා.

ඊට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානය මගින් දේශපාලන පණිවිඩයක් සහිත විශාල ප‍්‍රමාණයේ බැනරයක් ප‍්‍රදර්ශනය වන අයුරෙන් පියාසර කිරීමයි. ඒ අනුව අදාළ බැනරයේ දැක්වුනේ ඉන්දියාවේ මැර කල්ලි පාලනයට සහය විය යුතු බවයි.

මෙලෙස ගුවන් යානයක් පියාසර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුසිලයෙන් ද විමසීමක් කර තිබෙන බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post