News Line| Off Air
Generic placeholder image

Jul
9

ඔක්තොම්බර් වන විට දේවාල 31 ක පෙරහැර මංගල්‍යයන් පවත්වා නිම කළ යුතුයි

659 Views


ඔක්තොම්බර් වන විට දේවාල 31 ක පෙරහැර මංගල්‍යයන් පවත්වා නිම කළ යුතුයි

අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස ඇතුලත රටේ ඓතිහාසික දේවාල 31හි පෙරහර මංගල්‍යයන් පවත්වා නිම කළ යුතු බවට එකගතාවයකට පැමිණ තිබෙන බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති ගයාන් හීන්නෙක්ද මහතා පවසනවා.

බස්නායක නිළමේවරයා මේ බව කියා සිටියේ බස්නායක නිළමේවරුන් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර පෙරහර සඳහා අලි ඇතුන් සහභාගීකරවා ගැනීමේදී හිගයක් මතුව ඇති බවයි හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් ධර්මසිරි කරුණාරත්න මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post