කොළඹ වාහන තදබදයට විසදුමක් ලෙස කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගෙන බෝට්ටු සේවාවක් ආරම්භ කිරිමට ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව කටයුතු යොදවා තිබෙන බව වාර්තා වෙනවා.මෙහි ආරම්භක බෝට්ටු සේවාව අද කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා පැමිණිමට නියමිත අතර වායුසමීකරණය කරන ලද මෙම බෝට්ටුවෙන් විනාඩි 15 කට කාලයක් තුල කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කල හැකි බව පැවසෙනවා.