News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන හා සිම්කාඩ්

592 Views


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන හා සිම්කාඩ්

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අද (09) දහවල් සිදුකළ හදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන සහ සිම්කාඞ්පත් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති බව සදහන්.

එහිදී ජංගම දුරකථන 5ක් සොයාගෙන ඇති අතර එක් දුරකථනයක් ස්මාර්ට් වර්ගයේ දුරකථනයක් බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා.

එමෙන්ම සිම්කාඞ්පත් 12ක් සොයාගෙන ඇති අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජී – ටූ වාට්ටුවේ මෙම මෙහෙයුම සිදුකර තිබුණා. එහි රදවා සිටින රැදවියන් සංඛ්‍යාව 11ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post